සබඳ නුඹ මම UCSCමාතාවගේ සෙවනේ එක්ව සිප්සතර හදාරා එක බත්පත බෙදාගෙන කෑ කාලය නිම වෙන්නට කල් එළැඹී ඇත එහෙත් නුඹ මම ඒ එක්ව ගතකල කාලය කිසිකලක අප සිත් තුලින් අමතක නොවනු ඇත ඉතින් ඒ සුන්දරවු මතකය අවදි කර ඔබේ විඩාබර මොහොතට සිනහවකින් ජීවයක් ගෙනෙන්නට ඉතින් අවසර.......
ඕන්න ඉතින් විභාග,රැකියා ජරමර අස්සේ පොඩ්ඩක් පාඩුවේ හිටියා ඉස්සරහටත් පොඩි පොඩි ආතල් ටිකක් දෙන්නම් ලොකු ඒවා පස්සේ හොදේ.......නයයි මුගටියයි-කැන්දුයි බම්බයි....,පොෂ් කෙල්ලන්ට පෙම් බදින අපේ පව් කොල්ලො....

දඟරයකට පෙම් කල එළවලළුව.....



මේ කථාව කියන්න යන්නේ මාතර ඈත එපිට දෙනියාය නම් ගමේ ඉදලා UCSC එකට ආපු කොට කොල්ලෙක් ගැන. Gossip UCSC එකට ආරංචි වෙලා තියෙනවා, එයා එම දිස්ත්‍රික්කයේම කොට අඟර දඟර හැඩයක් ඇති නංගිකෙනෙක් පස්සෙන් ගියා කියල.එයා දේශන වලදිත් අර නංගිට පෙන්න ලකුණු දාගන්න ඩෙස් උඩින් එහෙම පැන්න කියලත් ආරංචියි....

එයගේ බලාපොරොත්තුවක් තිබුනලු හාදු වැස්සක්  වැටි අර නංගිගේ තුරුලට යන්න.එයාගෙන් කැමත්තත් ඇහුව කියලායි අපිට අරංචි..හැබැයි සුපුරුදු පරිදි ඇණ වුනාලු.එකට හේතුව වෙලා තියෙන්නේ ඒ මල්ලිගේ තියෙන පන්ඩිතකමලු. එයා මෙන්න මෙහෙම් එයගේ බ්ලොග් එකේත් ලියලා තිබුන කියලා UCSC gossip එකට දැන ගන්න ලැබුනා. අපිට ලැබි ඇති අරංචි මාර්ග අනුව එ නංගිත් වෙන ඒ උසම තියෙන කොල්ලෙක් ගැන හිතේ තියගෙන ඉන්නවලු. තවද මෙ මල්ලි දැන් junior batch එකේ කෙල්ලෙක් පස්සෙන් යනවා කියල අරංචි. අරකොට නංගි තාම තනිකඩයිලු. තාම එයාගේ හිතෙහි තියෙන ප්‍රේමයට උනේ මොකක්ද කියල අරංචි නෑ.
3 comments:

coil me pic 1 harima cute
haaa ha haaaaaaa


මගෙ ජීව්තේ ඔබයි
සිත පාරමි පුරයි
ඔබ හිමිවනාතුරා හිඳිමි
ඔය සිනහවෙන් දිදුළනා
රුව දකින්නම්
ඒ සිහිනෙන් රෑ දිවා
මා සැනසෙන්නම්

හීන අතරින් මා එන්නම්
සැමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
හාදු වැස්සක් වී වැටෙන්නම්
ඔබ මා සතු වේ නම්


මගෙ ජීවිතේ ඔබයි
මෙහෙ මදුරුවෝ ගොඩයි
මට මරන්නට දුකයි
කොයිල්( මදුරු ) තිබුනොත් හොඳයි

(උපුටා ගැන්මකි)


Post a Comment

ආතල් එකක් ගත්තනම් අපිටත් මොනවාහරි කියලා යන්න...


Followers

ආතල් e-Mail කර ගමුද?

Enter your email address:

Delivered by © පැපරාසියා

මොකද හිතන්නෙ මේ වැඩේ ගැන ?